La Bambas - Galana Diwena

ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා

රූබර ලඳුනක සියොළඟ
රූබර ලඳුනක සියොළඟ
ඔපගන්වාලා
ගොවියට අපරට කාහට
ගොවියට අපරට කාහට
සෙතසලසාලා
ගලා යයි නදී සාගරයට ඇදී
ගලා යයි නදී සාගරයට ඇදී

ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා

ගිං කළු වලවේ මහවැලි
ගිං කළු වලවේ මහවැලි
මේ ගංගාවෝ
අප සිරි ලක්දිවලංකාර
අප සිරි ලක්දිවලංකාර
කරනට වූවෝ
ගලා යයි නදී සාගරයට ඇදී
ගලා යයි නදී සාගරයට ඇදී

ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා

Written by:
Priya Peiris

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

La Bambas

View Profile
The Fabulous la Bambas The Fabulous la Bambas